
දේශීය
(කොළඹ, ලංකාපුවත්) –නව වසරේ පළමු පොහොය දිනයේ කැලණිය රජ මහා විහාරස්ථානයට ගිය අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා අද(28) විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ සුව දුක් විමසා බැලුවේය.
විදෙස්
(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩ්න් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර දුරකථන සාකච්ඡාවක් සිදුව තිබේ. බයිඩ්න් ජනාධිපති ධුරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් පසුව රුසියානු ජනාධිපතිවරයා සමග සිදු කළ පළමු සාකච්ඡාව එය වේ.
ක්රීඩා
(කොළඹ, ලංකාපුවත්) – ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුවේ සභාපති අසන්ත ද මෙල් එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
ව්යාපාරික
(කොළඹ, ලංකාපුවත්) –ශ්රී ලංකාවේ පැරණිතම වෙළඳ සමාගම ලෙස සැලකෙන ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගම තමන් සතු කෞතුක වටිනාකමකින් යුත් භාණ්ඩ එකතුවක් සංරක්ෂණය කිරීම සඳහා මේ වනවිට විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ.