නැඟෙනහිර පළාත් ක්‍රීඩා සංකීර්ණය ජනතා අයිතියට පත් කරමින්……

පළාත් මට්ටමින් ක්‍රියාවට නැංවෙන ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ත්‍රිකුණාමලය මැකෙයිසර් ක්‍රීඩාංගණයේ ඉදිවූ නැඟෙනහිර පළාත් ක්‍රීඩා සංකීර්ණය ඊයේ (17) ජනතා අයිතියට පත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *