නිදහස් පක්ෂ තරුණ සම්මේලනය ලබන 02 වනදා

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සම්මේලනය ලබන 02 වනදා පැවැත්වෙන බව, නිදහස් පක්ෂ තරුණ පෙරමුණ සදහන් කරයි.

එහි සභාපති, ශාන්ත බණ්ඩාර මහතා කොළඹ අද(28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.

රටේ තරුණ තරුණියන්ට බලපාන ප්‍රධාන ප්‍රශ්න 10ක් සඳහා පිළිතුරු සොයන යෝජනාවලියක් එහි දී ඉදිරිපත් කරන බව ද ඔහු සදහන් කලේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *