ඩෙබී සුළි කුණාටුවෙන් පවුල් දස දහසකට වැඩි පිරිසක් අවතැන්

(කොළඹ, ලංකාපුවත්) – ඕස්ට්‍රේලියාවේ  ක්වීන්ස්ලන්ත මුහුදු ප්‍රදේශයේ  අද(28) අළුයම ඇතිවූ ඩෙබී සුළි කුණාටුව හේතුවෙන් පවුල් දස දහසකට වැඩි පිරිසක් අවතැන් වී සිටිනබවවිදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ වන විට ප‍්‍රදේශයේ විදුලිය සැපයුමද බිඳ  වැටි ඇති බව වාර්තා වේ.

පැයට කිලෝමීටර 263ක වේගයකින් සුළි කුණාටුව හටගෙන තිබේ

ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා නිලධාරීන් ප‍්‍රකාශ කර ඇත්තේ 2011 වසරේ ඇතිවූ  ‘‘යසී‘‘ සුළිකුණාටුවෙන් පසු එරට ඇතිවූ දරුණුම සුළිකුණාටුව මෙය වන බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *