ඕස්ට්‍රේලියාවට හදිසි ආපදා තත්වයක්

(කොළඹ, ලංකාපුවත්) – ඕස්ට්‍රේලියාවට ඇතුළු වු ‘ඩෙබී‘ සුළි කුණාටුවත් සමඟ එරට හදිසි ආපදා තත්වයක් ප්‍රකාශයට පත්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සුළි කුණාටුව හේතුවෙන් හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ගොඩනැගිලිවලට අලාභ හානි සිදු වී ඇති අතර දුරකථන හා විදුලි බලයද ඇණහිට තිබේ.

විපතට පත්වූවන් සඳහා ආධාර රැගත් ආරක්ෂක හමුදා හෙලිකොප්ටර් යානා සහ නෞකා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට යැවීමට සූදානම් කර ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − 15 =