මන්ත්‍රී විමල් විරවංශව කොළඹ ජාතික රෝහලට මාරු කරයි

(කොළඹ, ලංකාපුවත්) – බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාව කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා ඇත.

මන්ත්‍රීවරයා ආරම්භ කර තිබූ උපවාසය හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්වය අයහපත් වීම සැලකිල්ලට ගනිමින් මෙලෙස ජාතික රෝහලට යොමු කර තිබේ.

විමල් විරවංශ මන්ත්‍රීවරයා ඉකුත් 22වනදා වැලිකඩ බන්ධනාගාරය තුලදී  උපවාසයක් ආරම්භ කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × two =