නවසීලන්ත ටෙස්ට් තරඟාවලිය ද.අප්‍රිකාවට ජය හිමිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – නවසීලන්තය සමඟ පැවති ටෙස්ට් තරඟාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට දකුණු අප්‍රිකාව ඊයේ (29) සමත් විය.

ඒ තෙවන ටෙස්ට් තරඟය ජය පරාජයෙන් තොරව  අවසන් වීමත් සමගයි.

තරඟයේ පලමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු පිළ සියළු දෙනා දැවී ලකුණු 314ක් ලබා ගත් අතර නවසීලන්ත පිළ සිය පලමු ඉනිමට සියළු දෙනා දැවී ලකුණු 489ක් ලබා ගත්තේය.

වර්ෂාව හේතුවෙන් පස්වන දිනය ක්‍රීඩා කරීමට නොහැකි විය.

දෙවන ඉනිම ක්‍රීඩාකරමින් සිටි දකුණු අප්‍රිකානු පිල කඩුළු 5ක් දැවී ලකුණු 80ක් ලබා සිටි අතර ඒ අනුව තරඟය ජය පැරඳුමෙන් තොරව අවසන් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 4 =