දකුණු කොරියානු හිටපු ජනපතිනිය අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – දූෂණ චෝදනා මත බලයෙන් පහ කෙරුණු දකුණු කොරියානු හිටපු ජනාධිපති පාර්ක් ග්‍යුන් හේ අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව හිටපු ජනාධිපතිවරියව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මූල්‍ය අක‍්‍රමිකතා චෝදනා හේතුවෙන් හිටපු ජනාධිපති පාර්ක් ග්‍යුන් හේ මෙම මස මුලදී ධුරයෙන් ඉවත් කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *