පළමු පාසල් වාරය ලබන 05වනදා අවසන්වෙයි  

(කොළඹ, ලංකාපුවත්) – රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය ලබන 05 වන දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

ඒ අනුව දෙවන පාසල් වාරය අප්‍රේල් මස 26 වන දිනෙන් ආරම්භ වීමට නියමිතය.

මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරය ලබන 06 වනදායින් අවසන් කරනු ඇත.

එම පාසල් සඳහා දෙවන පාසල් වාරය අප්‍රේල් මස 19 වන දා  ආරම්භ කිරීමට නියමිත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *