අවුරුද්දට ගමේ යන්න අමතර ලංගම බස් රථ 3600 ක්

(කොළඹ, ලංකාපුවත්) – සිංහල සහ හින්දු අලූත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා විශේෂ බස් සහ දුම්රිය සේවා අද (06) සිට ක්‍රියාත්මක වේ.

මගී ජනතාවගේ පහසුව සඳහා අමතර ශ්‍රී ලංගම බස් රථ 3600 ක් ධාවනයට එක් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 2 =