අසංක ගුරුසිංහ ක්‍රිකට් තේරීම් කමිටුවට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු වන අසංක ගුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයකු ලෙසට පත්කර තිබේ.

අසංක ගුරුසිංහ මහතා කණ්ඩායම් කළමණාකාර ධුරයට පත් කරනු ලැබුවේ පසුගිය පෙබරවාරි මාසයේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *