ක්‍රීඩා මාධ්‍යවේදී හසිත අකලංක වෙනුවෙන් මුදල් ප්‍රදානයක්

(කොළඹ, ලංකාපුවත්) – හදිසි අනතුරකට ලක්ව රෝගාතුර වී සිටින ක්‍රීඩා මාධ්‍යවේදී හසිත අකලංක වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මුදල් ප්‍රදානයක් සිදු කරන ලදි.

ඒ ඔහු පදිංචි පිළියන්දල පිහිටි ඔහුගේ නිවසට ගොස් , ඔහුගේ සුව දුක් විමසීමෙන් අනතුරුවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 2 =