අධිවේගයේ ආදයම් ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිනකදි ඉපැයූ වූ වැඩිම ආදායම ඉකුත් ඉරිදා දිනයේ වාර්තා වී තිබේ.

එම ආදායම රුපියල් මිලියන විසි එකයි දශම පහකි.

එම දිනයේදි වාහන හැත්තෑඑක් දහස් පන්සියයක ප‍්‍රමාණයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය කර ඇත.

මේ අතර, ඉකුත් අපේ‍්‍රල් මස 07 වනදා සිට අපේ‍්‍රල් 16 වනදා දක්වා වාහන හත්ලක්ෂ පනස්දාහක් අධිවේගී මාර්ගය භාවිත කර තිබේ.

එහි ආදායම රුපියල් මිලියන 230ක් බවයි අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් කළමණාකරණ අධ්‍යක්ෂ එස් ඕපනායක මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight − seven =