ඉන්දීය ව්‍යාපාරික විජය මල්යා අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රකට ඉන්දීය ව්‍යාපාරික විජය මල්යා ලන්ඩන් නුවරදී අත්අඩංගුවට ගත් බව විදෙස් වාර්තා සඳහන් කරයි.

වංචා චෝදනා සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් කළ ඉල්ලීමකට අනුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුට එරෙහිව චෝදනා එල්ල වී අත්තේ ඈවර කෙරුණු කිංග්ෆෂර් එයාර් ලයින්ස් සමාගමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙනි.

ඊට අමතරව යුරෝ මිලියන 600ක බැංකු ණය ගෙවීම් පැහැර හැර ඇති බවට ද ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *