ඉන්දියාවේ බස් රථයක් ගඟකට පෙරළි 44ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාවේ සිම්ලා ප්‍රදේශයේ දී බස් රථයක් ගඟකට පෙරළිමෙන් පුද්ගලයින් 44 දෙනෙකු මිය ගොස් ඇත.

ඉන්දීය මාධ්‍ය වාර්තාවල සදහන්ව ඇත්තේ අනතුරකට ලක්වන අවස්ථාවේ මගීන් 50 කට වඩා වැඩි පිරිසක් මෙම බස් රථයේ සිටි බවය.

මෙම බස් රථය මීටර් 250ක් පමණ පහලින් වූ ගංගාවට පෙරළී තිඛේ.

බස් රථයේ ගමන් කළ තුවාල ලැබූවන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් විසින් රෝහල්ගතකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 5 =