චිලී රාජ්‍යයට රික්ටර් පරිමාණ 7.1ක භූ කම්පනයක්

(කොළඹ, ලංකාපුවත්) – චිලී රාජ්‍යයේ සන්තියාගෝ අග නගරය ආශ්‍රිතව රික්ටර් පරිමාණ 7.1ක භූ කම්පනයක් හට ගෙන තිබේ.

එහි ගැඹුර මුහුදු පතුලේ සිට කිලෝ මීටර 10ක් දක්වා විහිද යන බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ඒජන්සිය සදහන් කර ඇත.

කෙසේ නමතු සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර නොමැති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *