මීතොටමුල්ල ඛේදවාචකයට හේතු වූ කරුණු සොයා බැලීමට ජනපති නියමයෙන් පරීක්ෂණ කමිටුවක්

(කොළඹ, ලංකාපුවත්) – මීතොටමුල්ල ඛේදවාචකය ඇතිවීමට හේතු වූ කරුණු පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් ඒක පුද්ගල ජනාධිපති පරීක්ෂණ කමිටුවක් පත් කර තිබේ.

ඒ සඳහා ජනාධිපතිතුමා විසින් විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු චන්ද්‍රදාස නානායක්කාර මහතා පත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − fifteen =