කෝලිගේ පිල යළි අන්ත පරාජයක

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ(27) පැවති තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම කඩුලූ 07කින් පරාජය කරමින් ජය ගැනීමට ගුජරාට් ලයන්ස් කණ්ඩායම සමත් විය.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 20 තුළ සියල්ලන් දැවී ලකුණු 134ක් රැස් කළේය.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ගුජරාට් කණ්ඩායම පන්දුවාර 13යි පන්දු 05ක දී ජය වාර්තා කලේ කඩුලූ 03ක් පමණක් දැවී ගොස් සිටියදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen + 2 =