අයිසීසී එක්දින කණ්ඩායම් වර්ගීකරණයේ ප්‍රථම තැන දකුණු අප්‍රිකාවට

(කොළඹ, ලංකාපුවත්) – අයිසීසී එක්දින කණ්ඩායම් වර්ගීකරණයේ ප්‍රථම ස්ථානයට පැමිණීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සමත්ව ඇත.

එහි පිළිවෙලින් දෙවන හා තෙවන ස්ථාන වල පසු වන්නේ ඕස්ට්‍රේලියාව හා ඉන්දියාවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වර්ගීකරණයේ පසු වන්නේ හයවන ස්ථානයේය.

අයිසීසී එක්දින කණ්ඩායම් වර්ගීකරණය පහතින් දැක්වේ.

1. South Africa 123 (+4)
2. Australia 118 (-)
3. India 117 (+5)
4. New Zealand 115 (+2)
5. England 109 (+1)
6. Sri Lanka 93 (-5)
7. Bangladesh 91 (-1)
8. Pakistan 88 (-2)
9. West Indies 79 (-4)
10. Afghanistan 52 (-)
11. Zimbabwe 46 (-2)
12. Ireland 43 (+1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *