වෙසක් පොහොයට සමගාමීව දන්සැල් ලියාපදිංචිය ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – එළඹෙන වෙසක් පොහොයට සමගාමීව පවත්වනු ලබන දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ දන්සැල් පවත්වන ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වල ලියාපදිංචි කිරීම සිදුකරන බවය.

දිවයින පුරා පවත්වනු ලබන සියළු දන්සැල් පරීක්ෂා කිරීමට ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − 9 =