අරවින්ද ඉල්ලා අස්වේ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විමට තීරණය කර ඇත.

පෞද්ගලික හේතුවක් මත ඔහු මෙම තීරණය ගෙන ඇති බව වාර්තාවේ.

ඒ අනුව අරවින්ද ද සිල්වා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රිකට් ආයතනය වෙත බාරදී ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 − nine =