දිල්ලි ඩෙයාර්ඩෙවිල් කණ්ඩායම ජය ගනියි

(කොළඹ, ලංකාපුවත්) –අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (05) පැවති තරගයෙන් ගුජරාට් ලයන්ස් කණ්ඩායම පරාජය කිරීමට දිල්ලි ඩෙයාර්ඩෙවිල් කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුලූ 7 ක් දැවී ලකුණු 208ක් රැස් කළේය.

දිල්ලි ක්‍රීඩකයන් පන්දුවාර 17 යි පන්දු 3 කදී කඩුලූ 3 ක් පමණක් දැවී ලකුණු 214 ක් ලබාගැනීමට සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 3 =