ජනපති මෛත්‍රී, ප්‍රංශ නව ජනපතිට සුබ පතයි

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රංශ ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් හිමි කරගත් එමානුවෙල් මැක්‍රෝන් හට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සුබ පැතුම් එක් කර තිබේ.

එසේම මෙම ජයග්‍රහණයත් සමඟ දෙරට අතර සබදතා තවත් සාර්ථක කර ගැනීමට වේදිකාවක් ගොඩනැගෙන බවද දක්වා ඇත.

ජනාධිපතිතුමා ප්‍රංශ නව ජනාධිපතිවරයාට ට්විටර් පණිවිඩයක් යොමු කරමින් මෙම සුබ පැතුම එක් කර තිබේ.

ජනාධිපතිතුමාගේ ට්විටර් පණිවිඩය පහත පරිදි වේ.

Congratulations to @EmmanuelMacron on your remarkable victory. It provides a great platform for relations between our nations to prosper.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *