GSP + සහනය බ්‍රසල්ස් නුවරදී 15වනදා ගැසට් කරයි

(කොළඹ, ලංකාපුවත්) –ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබන 15 වැනි දින සිට යලි ශ්‍රී ලංකාවට හිමි වන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

එම බදු සහනය ශ්‍රී ලංකාවට පිරි නැමීම බ්‍රසල්ස් නුවරදී ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කෙරෙන බව අමාත්‍යවරයා සදහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (07) මාතර පැවැති ජනහමුවකට එක්වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *