ප්‍රංශ නව ජනපති, ආධාරකරුවන් සමඟ ජය සමරයි

(කොළඹ, ලංකාපුවත්) – ප‍්‍රංශ නව ජනාධිපති ලෙස එම්මානුවෙල් මැක්‍රොන් තේරීපත් වීමත් සමඟ රට පුරා ඔහුට පක්ෂ ආධාරකරුවන් ජය සමරමින් වීථි බැස සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එයින් ද වැඩිම පිරිසක් එක්ව සිටින්නේ පැරිස් නුවරටය.

එම ස්ථානයේ සිටින දහස් සංඛ්‍යාත පිරිස සම ජය සැමරීම සඳහා ප‍්‍රංශයේ නව ජනාධිපතිවරයා ද එක්ව තිබුණු බව වාර්තා වේ.

එහිදී ආධාරකරුවන් ඇමතූ එම්මානුවෙල් මැක්‍රෝන් පැවසුවේ අප සියලූ දෙනා මෙන්ම ප‍්‍රංශය ද ජයගෙන ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *