අයි පී එල් ඊයේ පැවැති තරගයකින් කිංග්ස් ලෙවන් පන්ජාබ් ජය ගනියි

(කොළඹ, ලංකාපුවත්) – අයි පී එල් කි‍්‍රකට් තරගාවලියේ ඊයේ පැවති තරගයකින් ජය වාර්තා කිරීමට කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම සමත් විය.

ඒ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු 7 කින් පරාජය කරමිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 3 ක් දැවී ලකුණු 230 ක් රැස් කළේය.

එම ඉලක්කය හඹා ගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර විස්සේදී රැස්කර ගැනීමට හැකිවුයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 223 ක් පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 5 =