ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරු ඩර්වින් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රවීණ මලල ක්‍රීඩක, පුහුණුකරුවෙකු හා ජ්‍යෙෂ්ඨ පරිපාලකයෙකු වූ ඩර්වින් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වේ.

කලක සිට රෝගාතුරුව සිටි ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී ඊයේ(15) පස්වරුවේ මිය යන විට 67 වන වියේ පසුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × two =