චැම්පියන්ස් කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම බ්‍රහස්පතින්දා එංගලන්තයට

(කොළඹ, ලංකාපුවත්) – චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම ලබන බ්‍රහස්පතින්දා (18) එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතය.

එම තරඟාවලිය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ සය දින නේවාසික පුහුණු කඳවුර අවසන් වූයේ පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ ඉකුත් 14වනදා පැවැති පුහුණු තරඟයකින් අනතුරුවය.

පන්දු රැකීම පිළිබඳව විශේෂ පුහුණුවීම් මෙන්ම තාක්ෂණය දියුණු කිරීම කෙරෙහිද පල්ලකැලේ පැවැති පුහුණු සැසිවලදී වැඩි අවධානයක්‌ යොමු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *