උතුරේ සංවර්ධන වැඩපිළිවෙළ සහ ජනතා ගැටළු පිළිබඳ සාකච්ඡාවක්

(කොළඹ, ලංකාපුවත්) – උතුරු පළාතේ සංවර්ධන වැඩපිළිවෙළ සහ ජනතා ගැටළු පිළිබද සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(18) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.

එම අවස්ථාව සදහා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිළධාරින් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *