කැබිනට් සංශෝධනය අද

(කොළඹ, ලංකාපුවත්) – කැබිනට් සංශෝධනය අද (22) සිදු කෙරෙන බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සදහන් කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් ජාතික පක්ෂයේ මැති – ඇමතිවරුන් අතර හමුවක්, ඊයේ(21) රාත්‍රී අරලියගහ මන්දිරයේ දි පැවැත්වුණි. එහිදී ඒ පිළිබඳ කරුණු ගණනාවක් සාකච්ජා වී ඇත.

කැබිනට් සංශෝධනයේ දී ජනතාවට වඩාත් එලදායී සේවාවක් ලබාදීමේ අරමුණින්, බොහෝ පිරිසකට ප්‍රබල අමාත්‍යාංශ හිමි වන බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 2 =