පොලිස්පති රුසියා යයි

(කොළඹ, ලංකාපුවත්) – වැඩබලන පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන සී. ඩී. වික්‍රමරත්න මහතාව පත් කර ඇත.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නිල කටයුත්තක් සදහා අද(22) අළුයම රුසියාවට බලා පිටත්ව ගිය බව පොලිස් මූලස්ථානය සදහන් කළේය.

ඒ අනුව අද සහ ලබන 26වනදා දක්වා සී. ඩී. වික්‍රමරත්න මහතා විසින් පොලිස්පති ධූරයේ වැඩ බලනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *