ශ්‍රී ලංකා ජාතික සවි එසවීමේ කණ්ඩායමට අවශ්‍ය පහසුකම් දෙන බව ක්‍රීඩා ඇමති කියයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ජාතික සවි එසවීමේ කණ්ඩායම ඉන්දුනීසියාවේ බැන්ඩූන් නුවර පැවති ආසියාතික සවි එසවීමේ තරගාවලියට සහභාගී වී නව වාර්ථා රැසක් ලබා ගැනීමට සමත් විය.

මෙම කණ්ඩායම පසුගිය 19වනදා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හමුවූ අතර එහිදී අමාත්‍යවරයා ඔවුනට සුබ පැතුම් එක්කරමින් ප්‍රකාශ කර සිටියේ ඉදිරියේදී තව තවත් ජයග්‍රහණ කරා යාමට අවශ්‍ය සියළු පහසුකම් සපුරා දෙන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *