වැසි ආපදා වලින් 13ක් ජීවිතක්ෂයට

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රලියගහ මංදිරයේ අද(26) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

මේ අතර අතර තවත් පුද්ගලයින් 04 දෙනෙකු අතුරුදන්ව ඇති බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 − nine =