19 වන ලෝක තරුණ උළෙලේ 3 වන ජාත්‍යන්තර සුදානම් කිරීමේ කමිටුව ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) – 19 වන ලෝක තරුණ උළෙලේ 3 වන ජාත්‍යන්තර සුදානම් කිරීමේ කමිටුව උත්සවාකාරයෙන් ඊයේ(25) දින කොළඹ ලක්ෂ්මන් කදිර්ගාමර් මධ්‍යස්ථානයේ දී ආරම්භ විය.

මේ සඳහා කියුබානු හා වියට්නාමයේ තානාධිපතිවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ සභාපති, උප සභාපතිවරු, ලේකම් ඇතුළු රටවල් 47ක 100 කට අධික විදෙස් තරුණ සංවිධානවල නියෝජිතයන් පිරිසක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 1 =