දිස්ත්‍රික්ක 07ක නායයාම් අවධානම තවදුරටත්

(කොළඹ, ලංකාපුවත්) – වැසි ඇති වූ වහාම පහත සදහන් ප්‍රදේශවල සිටින ජනතාව සිය නිවෙස් වලින් ඉවත් වී ආරක්ෂිනත ස්ථාන කරා යන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙයි.

රත්නපුර-

රත්නපුර,ඇලපාත,පැල්මඩුල්ල,කුරුවිට,ඇහැළියගොඩ,කිරිඇල්ල,ඉඹුල්පේ,අයගම.කහවත්ත,කලවාන,කොළොන්න,නිවිතිගල, ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ඒ අවට ප‍්‍රදේශ

කෑගල්ල –

බුලත්කොහුපිටිය,දැරණියගල,යටියන්තොට සහ දෙහි ඕවිට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ඒ අවට ප‍්‍රදේශ

ගාල්ල –

බද්දෙගම, යක්කලමුල්ල,නෙළුව,තවලම,නියාගම,නාගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ඒ අවට ප‍්‍රදේශ

කඑතර –

බුලත්සිංහල, අගලවත්ත,වලල්ලාවිට. සහ බදුරලිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ඒ අවට ප‍්‍රදේශ

මාතර –

කොටපොල,පස්ගොඩ,පිටබැද්දර,මුලටියන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ඒ අවට ප‍්‍රදේශ

හම්බන්තොට –

වලස්මුල්ල සහ කටුවන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ඒ අවට ප‍්‍රදේශ

නුවරඑළිය –

අඹගමුව කොරළේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ඒ අවට ප‍්‍රදේශ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *