බලගනනායක භානුකට ජනපතිගෙන් ප්‍රසංශා

(කොළඹ, ලංකාපුවත්) – බද්දේගම ප්‍රදේශයේ අවතැන් වූ ගම්මානයකට ගුවනින් ආහාර හා වෙනත් ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී ආපදාවට පත්වූ හෙලිකොප්ටර යානයේ නියමු බලගලනායක භානුක දෙල්ගහගොඩ මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුරකථයෙන් කතා කර ඔහුගේ වීරත්වයට සිය ප්‍රසංශාව පළ කළේය.

භාණ්ඩ තොගයක් රැගත් හෙලිකොප්ටරයානය බද්දේගම ප්‍රදේශයේ මෙම ගම්මානයට පහත් කිරීමට සැරසීමේදී හෙලිකොප්ටර යානයේ පාලනය කරගත නොහැකිව මෙම නයිමුවා විසින් යානය සුරක්ෂිතව ගංවතුර මතට ගොඩබා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × three =