මලල ක්‍රීඩා සංගමයට නව සභාපතිවරයෙක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව සභාපති ලෙස විශ්‍රාමික යුද හමුදා මේජර් ජනාරාල් පාලිත ප්‍රනාන්දු මහතා පත්ව තිබේ.

කොළඹදී අද(30) පැවති ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගම් නිලවරණයේදී ඔහු සභාපති ලෙස තේරී පත් විය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපති වූයේ සුගත් තිලකරත්න මහතාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *