මැතිව්ස්ට අයි සී සී ශූරයන්ගේ පළමු තරගය මඟහැරෙන ලකුණු

(කොළඹ, ලංකාපුවත්) – එංගලන්තයේදී අද(01) ආරම්භවන අයි.සී.සී. ශූරයන්ගේ තරගාවලියට අදාළව ලබන සෙනසුරාදා(03) ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු තරගයට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ සහභාගීත්වය අවිනිශ්චිත බව වාර්තාවේ.

ඒ ඔහුගේ පාදයේ හටගන ඇති ආබාධයක් හේතුවෙනි.

එම තරඟයේ නායකත්වය බොහෝදුරට උපුල් තරංගට හිමිවනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *