දඹුල්ල ආර්ථිකයට ආ රුපියල් තුන්දාහේ වට්ටක්කාවක්

(කොළඹ, ලංකාපුවත්) – දඹුල්ල ආර්ථිකයට ඊයේ දින යාපනයෙන් ලැබුණු වට්ටක්කා තොගය එක කිලෝවක් 110ත් 120ත් අතර මිලයකට අලෙවි විය.

ඒ අතර තිබූ කිලෝ 28යි ග්‍රෑම් 100ක බර වට්ටක්කා ගෙඩියක් රුපියල් 3160කට අලෙවි වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *