සංගා සහ මහේල ප්‍රීතියෙන්

(කොළඹ, ලංකාපුවත්) – 2017 අයි සී සී ශූරයන්ගේ කුසලාන තරඟාවලියේදී ඊයෙ (08) ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණයෙන් ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර ඉතා ප්‍රීතියෙන් පසු වන බව ඔහුගේ ‘ට්විටර්’ පණිවුඩයකින් දක්නට ලැබේ.

නියමයි. කණ්ඩායමකට වැඩි දෙයක් එහි තිබෙනවා.” සංගක්කාර සිය නිවේදනයෙන් පවසා ඇත.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් හිට්පු නායක මහේල ජයවර්ධනද සිය ප්‍රසාදය පල කර ‘ට්විටර්’ නිවේදනයක් නිකුත් කර තිබේ.

‘චැම්පියන්ස්’ කුසලාන පසුගිය ජයග්‍රාහකයින් වන ඉන්දියාව පරදා කඩුලු 07කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *