ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී විශ්‍රාම යාමට පෙර ජනපති හමු වෙයි

(කොළඹ, ලංකාපුවත්) – සිය ධූරයෙන් විශ‍්‍රාම යාමට නියමිත ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා අද (15) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.

ඒ මහතාගේ සේවය අගය කළ ජනාධිපතිතුමා සාම්ප‍්‍රදායානුකූලව සමරු තිළිණ ද පිළිගැන්වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *