දුම්රිය මාර්ගවල ඇවිදයාම තහනම් කරමින් පනවා ඇති නීතිය යළි බලාත්මක කරයි

(කොළඹ, ලංකාපුවත්) – දුම්රිය මාර්ගවල ඇවිදයාම තහනම් කරමින් පනවා ඇති නීතිය ඊයේ(15) සිට යළි බලාත්මක කර ඇත.

මෑතකාලීනව සිදු වූ දුම්රිය අනතුරුවල ඉහළ යාම මීට හේතුව වේ.

අනාරක්ෂිත අයුරින් දුම්රිය මාර්ගයේ ගමන් කිරීමේදී සිදුවූ අනතුරුද ඉහළ ගොස් ඇති බව සංඛ්‍යාලේඛණ වාර්තා පෙන්වා දෙයි. ඒ හේතුවෙන් දුම්රිය මාර්ගවල ගමන් කරන්නන් හට විරුද්ධව දැඩි නීති ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *