රුසියාවෙන් අනතුරු ඇඟවීමක්

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාව ප්‍රමුඛ යුද සන්ධානය විසින් සිරියානු ආණ්ඩුවේ යුද ගුවන් යානයක් වෙඩිතබා බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තම ගුවන් හමුදා ක්‍රියාත්මක වෙන සිරියානු භූමියට ඉහළ අහසේ සැරිසරන ගුවන් යානා හෝ නියමුවන් රහිත යානා සිය ඉලක්ක ලෙස සලකන බව රුසියානු විදේශ අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

බිම දැමූ සිරියානු Su-22 ගුවන් යානය රකා නගරයේ සන්නද්ධ ප්‍රහාරකයන් ඉලක්ක කර ගනිමින් බෝම්බ හෙළන ලද බව ඇමෙරිකාව ප්‍රමුඛ යුද සන්ධානය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × five =