සෞදි අරාබියේ නව රජු කිරුළු පළඳියි

(කොළඹ, ලංකාපුවත්) – සෞදි අරාබියේ නව කිරුළ හිමි රජු ලෙස මෙහොමඩ් බින් සල්මන් කිරුළු පැළඳ තිබේ.

සෞදියේ හිටපු රජු වන සල්මාන් රජුගේ පුත්‍ර යෙකු වන මොහු 31 හැවිරිදි වියෙහි පසුවේ.

මීට පෙර ඔහු යුව රජු තනතුරෙහි කටයුතු කර තිබුණි. සෞදි අරාබිය නව දිශාවක් කරා යොමුකරවීමට තමන් බලාපොරොත්තු වන බව නව රජු පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 − 4 =