(කොළඹ, ලංකාපුවත්) – චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ 72වන ඡන්ම දිනය ඊයේ(29) දිනට යෙදී තිබුණි.
ඇයගේ මුණුබුරු මිනිපිරියන් සමඟ ගත් අලංකාර ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක් කර ඇත.
චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්රී ලංකාවේ පස්වන ජනාධිපති සහ හතර වනවිධායක ජනාධිපති (1994 නොවැම්බර 12 – 2005 නොවැම්බර 19 )වූවාය. 2005 අග වන තුරුම ඇය ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව වූවාය. එසේම ඇය ශ්රී ලංකාවේ ප්රථම කාන්තා ජනාධිපතිනිය ලෙස ද ඉතිහාස ගත වේ.
1945 ජූනි මස 29 දින උපත ලද චන්ද්රිකා මැතිණිය ශ්රි ලංකාවේ හතර වන විධායකජනාධිපතිවරයා වේ. ඇය 2005 අවසානය වන තෙක් ශ්රි ලංකා නිදහස් පක්ෂයේනායිකාව ලෙස කටයුතු කල අතර ලංකාවේ පළමු ජනාධිපතිවරිය ද වේ.