කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගීවන තව තරගයක් අද

(කොළඹ, ලංකාපුවත්) – කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද (05) ඉන්දියාවට එරෙහිව පැවැත්වේ.

තරඟය පැවැත්වනුයේ එංගලන්තයේ ඩර්බි හිදී ය.

මේ වනවිට ප්‍රසාද සටහනේ පළමු ස්ථානයේ ඉන්දීය කාන්තා කණ්ඩායම පසුවන අතර ඔවුන් සහභාගිවූ තරග තුනම ජයගෙන තිබේ.

ශ්‍රී ලංකාව ප්‍රසාද සටහනේ පසුවන්නේ 6වන ස්ථානයේය.

මෙම තරගයේදීද ශ්‍රී ලංකාව බලාපොරොත්තු තබා ඇත්තේ චමරි අතපත්තු පිළිබඳවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 2 =