නිමාලිට රන් පදක්කමක්

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාවේ බුබනේෂ්වර් නුවර කාලිංග ක්‍රීඩාංගණයේදී පැවැති ආසියානු ශූරතා ජ්‍යෙෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් දිනය වූ භවේ(09) නිමාලි ලියනාරච්චි (මීටර 800) රන් පදක්කමක් දිනාගැනීමට සමත් වූවාය.

මීටර 200 කාන්තා ඉසව්වට සහභාගි වූ රුමේෂිකා රත්නායක රිදී පදක්කමක් දිනාගත් අතර නිමාලි සමග මිටර 800 ඉසව්වට සහභාගී වූ ගයන්තිකා අබේරත්න එම ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගත්තාය.

ආසියානු ශූරතා ජ්‍යෙෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව විසින් දිනාගන්නා ලද පදක්කම් සංඛ්‍යාව 4 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × four =