මගේ තනතුරට මුවා වී වැඩවර්ජන එපා – මහාචාර්ය කාලෝ වෛද්‍ය සංගමයට කියයි

(කොළඹ, ලංකාපුවත්) – වෛද්‍ය සභාවේ සභාපති ධුරය යළිත් වරක් තමන් භාර නොගන්නා බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසයි.

එමෙන්ම එය තමන්ට ලබා නොදුනහොත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජනයක් ආරම්භ කරන්නේ නම් එය තමන් කිසිසේත් අනුමත නොකරන බව මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ඊයේ(10) පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 1 =