තරඟය බලන්න ආ මාලිංගගේ රුවට සමාන පුද්ගලයා

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවති අවසන් එක්දින තරඟය සිම්බාබ්වේ කණ්ඩායම විසින් ජයගනු ලැබීය.

එහිදී ලසිත් මාලිංගගේ රුවට සමානකම් කියන පුද්ගලයෙකු තරඟය නැරඹීමට පැමිණ ඇති අතර ඔහු පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබේ.

ජාත්‍යන්තර විස්තර විචාරකයින් පවා මාලිංගගේ රුවට සමාන මෙම පුද්ගලයා පිළිබඳව පැවසූ අතර ඉහතින් දැක්වෙනුයේ ඔහුගේ ඡායාරූපයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *