LOCAL 0 ප්රවීණ සංගීතවේදී සෝමපාල රත්නායක අභාවප්රාප්ත වෙයි Written by:chanakaPosted on:18th July 2017 (කොළඹ, ලංකාපුවත්) – ප්රවීණ වාදන ශිල්පී සංගීත අධ්යක්ෂ සෝමපාල රත්නායක මහතා අභාවප්රාප්ත වී තිබේ. මිය යන විට ඔහු 69 වන වියේ පසුවිය.